අක්ෂර
මාලාව
භාෂාවක්
ලිවිම සඳහා පුරුදු කරගත් ලක්ෂණ සමුහය අක්‍ෂර නමින් හඳුන්වමු. පාලි භාෂාවෙහි
අක්ෂරයෝ 41 ක් බව මෙසේ සඳහන් කොට ඇත ( අක්ඛර
පාදයෝ එක චත්තාළිසං). එහි ස්වර 08 කි
(අට්ඨ සරා නාම) . සෙසු ව්‍යඤ්ජන 33 කි
(සෙසා බ්‍යඤ්ජනා).
අ , ආ , ඉ , ඊ , උ , ඌ , එ , ඔ
ක ඛ ග
ඝ ඞ
ච ඡ ජ
ඣ ඤ
ට ඨ ඩ
ඪ ණ
ත ථ ද
ධ න
ප ඵ
බ භ ම
ය ර ල
ව
ස හ ළ
(අං)
No comments:
Post a Comment