අසවර්ණාදේශ
සන්ධිය
පුර්වස්වරය
ලොප් කළ කල්හි ඇතැම් තැනක අසවර්ණ ආදේශය සිදු වේ .(ක්වචාසවණ්ණං ලුත්තෙ)
01. අ + ඉ = එ අ + ඊ = එ
02. අ + උ = ඔ අ+ ඌ = ඔ
01. අ +
ඉ = එ අ + ඊ = එ
උදා:-
බන්ධුස්ස
+ ඉව
බන්ධුස්ස්+
අ + ඉව ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ
)
බන්ධුස්ස්+
අ + ඉ+ව
බන්ධුස්ස්+
එ+ව (ක්වචාසවණ්ණං ලුත්තෙ)
බන්ධුස්සෙව
උප+
ඉක්ඛති
උප්+අ
+ ඉක්ඛති ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන
වියොජයේ )
උප්+අ
+ ඉ+ක්ඛති
උප්+
එ+ක්ඛති (ක්වචාසවණ්ණං ලුත්තෙ)
උපෙක්ඛති
ජින+
ඊරිතං
ජින්+
අ+ ඊරිතං ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන
වියොජයේ )
ජින්+
අ+ ඊ+රිතං
ජින්+
එ+රිතං (ක්වචාසවණ්ණං ලුත්තෙ)
ජිනෙරිතං
02. අ + උ = ඔ අ+ ඌ = ඔ
උදා:-
චන්ද+උදය
චන්ද්+අ+
උදය ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ )
චන්ද්+අ+
උදය
චන්ද්+
ඔ+දය (ක්වචාසවණ්ණං ලුත්තෙ)
චන්දොදය
න +
උපෙති
න්+අ
+ උපෙති ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ
)
න්+අ
+ උපෙති
න්+
ඔ+පෙති (ක්වචාසවණ්ණං ලුත්තෙ)
නොපෙති
වාම+
ඌරු
වාම්
+අ+ ඌරු ( පුබ්බමධෝඨිතමස්සරං සරෙන වියොජයේ
)
වාම්
+අ+ ඌරු
වාම්+
ඔ+රු (ක්වචාසවණ්ණං ලුත්තෙ)
වමොරු
No comments:
Post a Comment