පරස්වර
ලෝපය
අග
පදයේ මුල් අකුර ( ස්වරය ) ලොප් කිරීම පරස්වර ලෝප සන්ධියෙන් සිදු වේ.
උදා
:-
i. යස්ස + ඉදානි
යස්ස + ඉ + දානි ( වා පරො අසරුපා )
යස්ස + දානි
යස්සදානි
i. සඤ්ඤා + ඉති
සඤ්ඤා +
ඉ + ති ( වා පරො අසරුපා )
සඤ්ඤා + ති
සඤ්ඤාති
iii. සො + අහං
සො + අ + හං ( වා පරො අසරුපා )
සො +
හං
සොහං
iv. තෙ + අපි
තෙ +
අ + පි ( වා පරො අසරුපා )
තෙ + පි
තෙපි
v. ආකාසේ + ඉව
ආකාසේ +
ඉ + ව ( වා පරො අසරුපා )
ආකාසේ + ව
අකාසේව
vi . චාත්තාරො + ඉමෙ
චාත්තාරො + ඉ + මෙ
( වා පරො අසරුපා )
චාත්තාරො + මෙ
චාත්තාරොමෙ
vii. යස්ස + ඉදානි
යස්ස +
ඉ + දානි ( වා පරො අසරුපා )
යස්ස + දානි
යස්සදානි
viii. වන්දෙ + අහං
වන්දෙ +
අ + හං ( වා පරො අසරුපා )
වන්දෙ + හං
වන්දෙහං
No comments:
Post a Comment