ආගම
සන්ධිය
ස්වරයා
පර කල්හි ඇතැම් තැනක ය් ව් ම් ද් න් ත් ර් ළ් යන වර්ණයෝ ආදේශ වේ. (
යවමදනතරළාචාගමා)
උදා:-
න+
ඉදං
න+ය්+ඉ+දං
( යවමදනතරළාචාගමා)
නයිදං
ති+
අඞ්ගික
ති+ව්+අ+ඞ්ගික
( යවමදනතරළාචාගමා)
තිවඞ්ගික
ලහු+එස්සති
ලහු+ම්+එ+ස්සති
( යවමදනතරළාචාගමා)
ලහුමෙස්සති
අත්ත+අත්ථං
අත්ත+ද්+අ+ත්ථං
( යවමදනතරළාචාගමා)
අත්තදත්ථං
ඉතො+ආයති
ඉතො+න්+ආ+යති
( යවමදනතරළාචාගමා)
ඉතොනායති
තස්මා+ඉහ
තස්මා+ත්+ඉ+හ
( යවමදනතරළාචාගමා)
තස්මාතිහ
නි+උත්තරං
නි+ර්+උ+ත්තරං
( යවමදනතරළාචාගමා)
නිරුත්තරං
ස+ආයතනං
ස+ළ්+ආයතනං
( යවමදනතරළාචාගමා)
සළායතනං
No comments:
Post a Comment